ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලුම තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මීට පෙර ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරග 04ක් පවත්වා ඉන් තරග තුනක ජය ශ්‍රී ලංකාව හිමිකරගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානයට හිමිව ඇත්තේ එක් ජයග්‍රහණයක් පමණයි.

අද (25) තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිත ක්‍රිකට් ආයතන විසින් ඊයේ (24) ප්‍රකාශයට පත්කළ අතර, ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?