ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටුණු අලි පැටවා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් අංක 174 මිතුරුගොල්ලෑව බමුණුත්තව ප්‍රදේශයේදී අවුරුදු 12 පමණ වයසැති වන අලියෙකු හේනක තිබූ වගා ළිදකට වැටී තිබෙනවා.

මෙම වන අලියා ළිදට වැටි සිටින බව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසියෙක් දැක ඇති අතර ඒ පිළිබදව රිටිගල වනජීවී කාර්යාලයේ නිළදාරීන් දැනුවත් කර තිබෙනවා. වනජීවී නිළදාරීන් සදහන් කරන ආකාරය අනුව එම වන අලියා මීට දින දෙකකට පමණ පෙර මෙසේ මෙම වගාළිදට වැටී ඇතිබව වනජීවී නිළදාරීන් පවසනවා.ඊයේ රාත්‍රී 11.00 පමණ වන විට වනජීවී නිළදාරීන් අපට සදහන් කළා.

4 3
5 1
5 3
6 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?