අදත් වැසි රහිත පැහැබර කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(24) දිනයේ වැසි රහිත පැහැබර කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වන බවත් පවසනවා.  

මාතර සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු  ප්‍රදේශ මද වශයෙන් රළු විය හැකි බව ද කාලගුණිවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?