රුපියලට අවදානම් මුදල් ඒකක අතර ඉහළම තැනක්

ශ්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක 7 තුළ පවතින බව ජපානයේ ප්‍රමුඛතම ආයතනයක් පවසා තිබෙනවා.

රුමේනියාව,ඊජිප්තුව,පාකිස්ථානය,තුර්කිය,හංගේරියාව හා චෙක් ජනරජය සමඟ ශ්‍රී ලංකාව ලැයිස්තු ගත කර තිබෙනවා.