ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයේ වෙනස්කමක්

රියදුරු බලපත‍්‍රවල නව වෙනස්කම් සිදුකරන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

ඒ අනුව රියදුරන් සඳහා දෝෂ ලකුණු ක්‍රමයක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කෙරෙන අතර රියදුරු විසින් කරනු ලබන සෑම මාර්ග නීති කඩකිරීමක් සඳහාම දෝෂ ලකුණු ප්‍රදානය කෙරේ.

එමගින් වැරදි ලකුණු 24ක් ලබා ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය කෙටි කාලයකට අත්හිටුවීමට නියමිතය.

ඉන්පසු ඔහුට නැවතත් නව රියදුරු බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සිදුවන අතර මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38
Video thumbnail
ඉවත්වීමේ රතු නිවේදන දීර්ඝ කරයි..NBRO එකෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:34
Video thumbnail
අභිරහස් සිරුරක ඔළු#වක් හෝටලයක් පිටුපසින් හමුවෙයි..මුරගල්ල වෙරළ සලිත කළ සිද්ධිය
01:07
Video thumbnail
රුපියල බාල්දුවීම ගැන බන්දුල කට අරියි..වර්ෂයට එන්න ඕනි වාරික මුදල් ප්‍රමාණ 700ක් දැනට ලැබිලා නෑ
01:16
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:31
Video thumbnail
පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියකට විත්තිකරුවන් පස්දෙනෙකුට ම#රණ දඬුවම
01:28
Video thumbnail
බලගතු ඩොලර් වංචාවක් ගැන පාඨලී හෙළිකරයි..ජනපතිට කිට්ටු සමාගම් ගැසට් එකට කලින් ගෙනල්ලා
02:59
Video thumbnail
කතා කරන්න දෙයක් නෑ අපි රටක් විදියට වැටිලා..අපේ රටේ වැඩේ අපි ඔක්කොම එකතුවෙලා ගොඩදාමු
02:33