මත්පැන් පානය කර සිටි අයෙක් දුම්රියේ වැදී මරුට

2022.11.21 වන දින සවස් කාලයේ යාපනය කච්චේරිය දුම්රිය මාර්ගයේදී කන්කසන්තුරේ සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයකු මියගොස් ඇත.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 43 ක් වූ පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා මත්පැන් පපානය කර සිට ඇති අතර ඔහුගේ නොසැලකිලිමත් බව නිසා අනතුර සිදුවී ඇතිබව විමර්ශනයේදි අනාවරණය වී ඇත.යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?