තායිලන්ත බඩඉරිඟු බීජ තොගයක් මෙරටට

ජැයිකා ආයතනය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් බඩ ඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 144 ක් ඊයේ (23) දිනයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, එක්සත් ජාතීන්ගේ මෙරට නියෝජිත හැනා සිංගර් මහත්මිය, තායිලන්තයේ
මෙරට තනාපතිවරයාගේ සහභාගිත්වයෙන් බඩ ඉරිඟු තොග මෙරටට භාරදීමේ කටයුතු සිදු කෙරුණා.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සඳහන් කළේ, මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු වගාව ඉහළ නැංවීමේ අරමුණෙන්, අධාරයක් ලෙස එය ලබාදෙන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළේ, මොනරාගල හා අම්පාර මහවැලි ප්‍රදේශවල ගොවීන්ට මෙම බඩ ඉරිඟු බෙදා හැරීම සිදු කරන බවත් මේ සඳහා ගොවීන් 2900 දෙනෙකු ඒ සඳහා තෝරාගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !