අතිකාල දීමනා ඉල්ලා මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ වර්ජනයේ

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුකරගෙන රජයේ මුද්‍රණාලයේ සේවකයන් අද (22) පස්වරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !