තරුණ උපදේශන කවුන්සිලයක් පිහිටුවා ඒ කවුන්සලය අනාගත සමගි ජන බලවේග රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනය බවට පත් කරන බව සමගි විහිදුම් බලඝනයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය ආධාර වලින් තරුණ සංවර්ධන අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මේ රටේ තරුණ පරපුරට භාර දෙන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1