spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තාරුණ්‍යය මූලිකත්වයෙන් ගරා වැටුණු රට ගොඩ ගන්නවා

තරුණ උපදේශන කවුන්සිලයක් පිහිටුවා ඒ කවුන්සලය අනාගත සමගි ජන බලවේග රජයක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතනය බවට පත් කරන බව සමගි විහිදුම් බලඝනයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය ආධාර වලින් තරුණ සංවර්ධන අරමුදලක් පිහිටුවීමට කටයුතු කරන බවත් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට මේ රටේ තරුණ පරපුරට භාර දෙන බවත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?