නැගෙනහිර සරසවියේ සංවර්ධනයට ඉන්දියාවේ අතහිත

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු සහය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහතික වී තිබෙනවා.

මේ සඳහා වන ව්‍යාපෘති වාර්තා සහ ඉල්ලීම් ශ්‍රී ලංකා රජය හරහා ඉදිරිපත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ (03) පස්වරුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලය, මඩකලපුව වන්දාරුමූලෙයි මණ්ඩපයට ගියේය.

ඉන් අනතුරුව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කළමනාකාරීත්වය සමඟ විශේෂ හමුවක්ද පැවති අතර එහිදී අදහස් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා කියා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකා රජය සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික සිසුන්ට ඉන්දීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට සහ ඉන්දීය සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබා දෙන බවයි.

එමෙන්ම ඔහු නැගෙනහිර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු අවස්ථාව වීම විශේෂත්ව්යකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16