ජයටම කරගෙන ගිය ගංජා හේනක් වටලයි

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා වගාවක් වැල්ලවායේදී පොලිසිය විසින් වටලා තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් කරදගොල්ල, අඹතැන්න ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙලෙස මහා පරිමාණයෙන් සිදු කරගෙන ගිය ගංජා හේනක් වටලා ඇති බවයි.

එහිදීඉ ගංජා ගස් විසි අටදහස් හාරසිය හැත්තෑ පහක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බවටයි ගණන් බලා ඇත්තේ.

වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18