කියන දේ කරන, කරන දේ කියන ගුණය නැති, ජනපති සහ මහ බැංකු අධිපති

කියන දේ කරන, කරන දේ කියන ගුණය, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාටත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු දැක්වූ අදහස් පහතින්..

“ජනාධිපතිතුමා කොතරම් බුදු බණ අසා තිබුණත්, එතුමාගේ කථාව පුරාවට දහම් කරුණු සඳහන් වුවත්, එතුමා ඇසිය යුතුම බණ පදය මෙතෙක් අසා නොමැති බව තමයි මේ අයවැයෙන් පෙනී යන්නේ.

බුදුරජාණන් වහන්සේ ලෝකාවබෝධ සූත්‍ර යේ බුදු රාජණන් වහන්සේගේ විශේෂ ලක්ණයක් කියනවා. ඒ තමයි ‘යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදි’ ‘කියන දේ කරන කරන දේ කියන’ ගුණය අවාසනාවකට අපේ මහ බැංකු අධිපතිතුමාටත්, ජනාධිපතිතුමාටත් මේ ගුණය නෑ.

මහ බැංකු අධිපති වැඩ භාර ගනිමින් කිව්වේ තමන්ගේ පූරවගාමීන් මුදල් අච්චු ගැසීම නිසා මේ අර්බුදය නිර්ඹානය වුණා කිව්වා. එහෙම කිව්ව එතුමා තමයි මේ වන විට ඉතිසාහයේ වැඩිම මුදලක් අච්චු ගසපු අධිපති බවට පත්ව තිබෙන්නේ.

එතුමාගේ කාලය තුළ එක දිනකට රුපියල් බිලියන 3.37ක මුදල් අච්චු ගහලා තියෙනවා. ණය ගෙවීමත් නතර වෙලා තියෙන මේ යුගයේ මොකටද රුපියල් අච්චු ගහන්නේ කියන එක ප්‍රශ්නයක්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32