අහුංගල්ලේ දුම්රිය අනතුරුවලින් දෙදෙනෙක් ජිවිතක්ෂයට

අහුන්ගල්ල පොලිස් වසමේ වෙරළබඩ දුම්රිය මාර්ගයේ මිද්දරමුල්ල සංඥා කණුව අසලදි ගාල්ල සිට මරදාන දක්වා ගමන් කරන දුම්රියක ගැටී අද උදෑසන 7ට පමණ මිද්දර මුල්ල ප්රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇත.

අනතුරින් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදින්චි 30 හැවිරිදි නාමල්මුනි නාලක ද සිල්වා නමැත්තෙකි.ඔහු අබාධිත තත්වයෙන් පසු වුන අයෙකි.
මෘත දේහය දැනට බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර අහුන්ගල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

මේ අතර ඊයේ දිනයේදී අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය දුමිරිය හරස් මාර්ගය හරහා ගමන් ගත් ත්‍රිරෝද රථයක් වසා තිබු රේල් ගෙට්ටුවෙි වැදී එවිට කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වු දුමිරියේ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ 40 හැවිරිදි විවාහකයෙකු වන නාමල් සුසන්ත නැමැත්තායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32