වික්ටර් රත්නායකට කටහඬ දීම ගැන අගරදගුරු නිවසින් ප‍්‍රකාශයක්.

වර්තමානය තුළ බයිබලය විකෘති කරන හොර පාස්ටර්ලා හැමතැනම සිටින බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශ සඳහන් කරයි.

මෙම හොර පාස්ටර් වරයන්ගෙන් ප්‍රවේසම් වන්නැයි ජනතාගෙන් ඔහු ඉල්ලා සිටියි. මෙම හොර පාස්ටර් වරුන්ට බොහෝ බැතිමතුන් රැවටී සිටින බවද එතුමා සඳහන් කරයි. අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමන් මේ බව සඳහන් කර තිබුණි.

මෙම කණ්ඩායම් මුළු ලෝකයම වෙලාගත් පිලිලයක් වී ඇති බවද නමුත් කතෝලික සභාවට එය තර්ජනයක් නොවන බව ද සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?