යාපනයේ කඩු කල්ලියක් අයෙක් බරපතලව රෝහලට

යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී තරුණයෙකුට නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

අරියාලෙයි තැපල්කාර්යාලය අසලදී යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරනය කරගත් දෙදෙනෙකු විසින් තරුණයාට තියුණු ආයුධවලින් පහර දී පලා ගිය බවට පහරකෑමට ලක් වූ තරුණයා පොලීසියට පවසා ඇත.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීණ් විසින් එම අවස්ථාවේදීම යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

අදාල පහරදීම පුද්ගලික ආරවුලක් මත සිදුකරන්නට ඇති බවටත් කිසියම් ආයුධ කල්ලියක පහරදීමක් බවට සැකපල කරන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14