ආසියාවේ වේගවත්ම ක්රීඩකයා වන යුපුන් අභයකෝන් සමග පුහුණු වීමේ අවස්ථාවක් අප දරුවන්ට හිමිවුණා.
ඔහුගේ ආරාධනාවක් මත ශ්රී ලංකාවේ පාසල් වල කෙටි දුර ධාවන යෙදෙන ක්රීඩක ක්රීඩිකාවන්ට මෙම අවස්ථාව සැලසුණා ඔවුන් සුගතදාස පිටියේදී යුපුන් සමග පුහුණුවීමේ සතියකට එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ යුපුන් අභයකෝන්
, ක්රීඩාව වර්තමානයේ තාක්ෂණය එක්ක තමයි පවතින්නේ ඒක මේ නංගිලා මල්ලිලාට යම් හෝ පුහුණුවක් ලබාදීම මගේ අරමුණයි,













