මන්ත්‍රී ඉන්ධන දීමනාව මදි. තව වැඩිකල යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකට තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් පනස් පන්දහසක් වැය වන බව පවසයි.

මන්ත‍්‍රීවරුන්ගේ ගමන් සඳහා වැයවෙන ඉන්ධන වියදම දැනට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැතැයි ද පැවසූ ඔහු මෙතෙක් රුපියල් 104 බැගින් ඉන්ධන ලීටර හයසියයක් සදහා මුදල් ලබාදුන්නද අද එම මුදලට ඉන්ධන ලබාගත නොහැකි බවද පැවසීය.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට ගියහොත් රුපියල් 75,000ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර දෙසීය ඉක්මවන බවත් පැවසයි.

අද වන විට තම නිවෙස ගිනිබත් කර ඇති බැවින් ඉන්න හිටින්න තැනක් නොමැතිව හිගන්නෙකුගේ තත්වයට වැටී ඇති බවයි ඔහු පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14