ධනුෂ්කගේ නඩුව ගැන අධිකරණයෙන් අලුත් තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නඩුව සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවන අවස්ථාවේදී ජනමාධ්‍යවල වාර්තා කිරීමට පනවා තිබූ තහනම ඉවත් කළ බව සිඩ්නි නුවරින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

පැමිණිලි පාර්ශවයේ නීතිඥාවරුන්ගේ ඉල්ලීමකට අනුව අධිකරණය එම මාධ්‍ය තහනම පැනවූ අතර ධනුෂ්ක සම්බන්ධ සිද්ධිය අධිකරණයේ කැඳවූ පළමු දිනයේ මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පුද්ගලයින් 50 කට අධික පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටි බව ද වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14