බඩු මිල ගැන වෙළෙඳ ඇමතිගෙන් තක්සේරුවක්

ඉදිරි මාස 03ක කාලය ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබාදීමට ආණ්ඩුවට හැකියාව පවතින බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී අද (08) දින අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එළඹෙන උත්සවය සාමය වෙනුවෙන් හිඟයකින් තොරව අවශ්‍ය භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයනකරුවන්, දේශීය නිෂ්පාදකයන් සහ සුපිරි වෙළඳසැල් සමග සාකච්ඡා කර මේ වනවිටත් සැලසුමක් සකස්කර අවසන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම බිත්තර සඳහා පාලන මිලක් පවත්වාගෙන යන්නේ ජනතා වෙනුවෙන් බවත්, තිරිඟු පිටි මිල දැනට පවතින අයුරින් ඉදිරි මාස කිහිපයේදීත් පවත්වාගෙන යන්න බව රජයට වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14