විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට සිටි අයට දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !