ලෝක වෙළදපලේ බොරතෙල් මිල මේ වන විට ක්‍රමක්‍රමයෙන් ඇමරිකානු ඩොලර් 100 යේ සීමාවට පැමිණ තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 98 යි ශත 52 ක් ලෙසයි.
W.T.I.බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 92 ඉක්මවා ගොස් තිබුණා. සැප්තැම්බර් 27 වනදා සිට බොරතෙල් මිලෙහි ක්රමික වැඩිවීමක් දක්නට ලැබීම විශේෂත්වයක්.













