රිෂාඩ් බදියුදීන්ට එරෙහිව තිබූ තවත් නඩුවකට අධිකරණයෙන් ලැබුණු තිරණය

හිටපු කර්මාන්ත හා වාණිජ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහි ව පවරා තිබු තවත් නඩුවකින් ඔහු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කර තිබේ.

ඔහුට විරුධව මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් 2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවමින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා තිබුණි.

2015 ජනාධිපතිවරණ සමයේ බස්රථ 222ක් මඟින් තම ඡන්ද කොට්ඨාසය වන සිලාවතුරට අවතැන් පුද්ගලයන් 12620ක් ගෙන යාම සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් අවභාවිත කළ බව කියන සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුව පවරා තිබුණි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57