ප්‍රියමාලිට උදව් කළ නිළියන් 06කටත් වැඩ වරදී

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග එක්ව රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති රංගන ශිල්පිනියන් හය දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම රංගන ශිල්පිනියන් හයදෙනාට මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙන බව ද වාර්තා වනවා.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති මෙම රංගන ශිල්පිනියන් හයදෙනා ඇයගෙන් ලක්ෂ ගණනින් මුදල් සහ විවිධ වටිනා දේ ලබාගෙන ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම කාන්තාව විවිධ ධනවත් ව්‍යාපාරිකයන්, වෘත්තිකයන් සහ ප්‍රභූන් බියට පත්කර මුදල් ලබාගැනීම සඳහා මෙම රංගන ශිල්පිනියන් යොදාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

ධනවත් පුද්ගලයන් සමග ලිංගික සබඳතා පවත්වා ඒවා රහසේ වීඩියෝ ගතකර එම වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ සමාජජාලා වෙබ් අඩවි වෙත මුදාහරින බවට තර්ජනය කර එම ධනවතුන්ගෙන් මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී ඇත. ඇතැම් රංගන ශිල්පිනියන් ධනවත් පුද්ගලයන්ට දුරකථනයෙන් කතාකර ඒ ඔස්සේ ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයට හැසිරී එම හඬපට සමාජය වෙත මුදාහරින බවට තර්ජනය කර මුදල් ලබාගෙන තිබෙන බවද හෙළිවී තිබේ.

තවද එක්තරා රංගන ශිල්පිනියක ධනවත් පුද්ගලයකු සමග දුරකථනයෙන් අසභ්‍ය ලෙස හැසිරෙන හඬපට 04 ක් මීට ටික කලකට පෙර සමාජ ගතකර තිබිණි. එම හඬපටද තිළිණි ප්‍රියමාලි සමග එක්ව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක විසින් පැවැත්වූ එකක් බව අනාවරණය වී ඇත. මෙම රංගන ශිල්පිනියන්ට එරෙහිව මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

  1. EKIGE MINIHA POLICIYE LOKKEK. EKIWA GANATA SHAPE KARAYI, FILM WALA WENNETH ME WAGENE, EWAGETH KARANNE ME WAGEMA RANGA PEMAK NE. SEBE CHARITHAYA NOWEYI NE. NILIYO UNAMA MUDHALATA NE RANGA PANNE, MEKATH EHEMA MUDHAL ARAGENA KALA DEYAK NE KIYALA YATA GAHAYI. EKEN OYA NILIYO 6 DENAMA AYE ELIYATA EYI. AWILLA MEDIA WALATA PARAMA BAYI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26