ඊයේ පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දු නැවතත් ශ්රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ.
එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

?