spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු දිවයිනට

ඊයේ පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන තිබේ.

එම තරගයේ පළමු පන්දුවාරයේ දී බිනුර එලෙස ආබාධයකට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වීමට සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?