මෙවර මහ කන්නයත් අවධානමක

මෙවර මහ කන්නය සඳහා බිත්තර වී හිඟයක් ඇතිවිය හැකි බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.ඔවුන් පවසන්නේ පසුගිය යල කන්නයෙදී වී අස්වැන්න අඩුවීම හේතුවෙන් මෙවැනි තත්වයක් ඇතිවියහැකි බවයි. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව යටතේ පවතින වී නිෂ්පාදන ආයතනවල රටේ අවශ්‍යතාවයට සරිලන පරිදි බීජ නිෂ්පාදන වැඩපිලිවෙලක් මෙතෙක් නොමැති බවද එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් චෝදනා කරයි.

මෙවර මහ කන්නය සඳහා බීජ කිලෝ කෝටි හයලක්ෂ හැත්තෑපන්දහසක් අවශ්‍ය බවත් ගොවීන් හට එම බිත්තර වී ප්‍රමාණය සපයා ගැනීම කිසිසේත් කළ නොහැකි නිසා ඉදිරි කාලයේදී බිත්තර වී සම්බන්ධව විශාල ගැටළුවක් මතුවන බැවින් මහ කන්නයේ වැපිරීම් කටයුතු ආරම්භවීමට පෙර අදාල බලධාරීන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවිය යුතු බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14