සිකුරාදා (21) දිනයේ පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය දැනුම් දෙනවා
විදුලිබල මණ්ඩලයේ සහ ජලසම්පාදන මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි
මේ අනුව වාද්දුව ,වස්කඩුව ,පොතුපිටිය ,කළුතර (උතුර/දකුණ ),නාගොඩ ,බෝම්බුවල ,පිලමිනාවත්ත,පයාගල ,මග්ගොන ,බේරුවල ,අළුත්ගම ,දර්ගානගරය,බෙන්තර යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3













