නෙදර්ලන්තයට එරෙහි තරගයට චමීරගේ සහභාගීත්වය අවිනිශ්චිතයි

ආබාධයකට ලක් වූ වේග පන්දු ‍යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර නෙදර්ලන්තයට එරෙහිව බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වූ තරගය අතරතුර පන්දු ‍යවමින් සිටියදී චමීර පාදයේ ආබාධයකට ලක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !