ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර නෙදර්ලන්තයට එරෙහිව බ්‍රහස්පතින්දා පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගී වූ තරගය අතරතුර පන්දු යවමින් සිටියදී චමීර පාදයේ ආබාධයකට ලක් වුණා.

?