ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා පිළිබඳව පාරිභෝගික පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ මේ වන විට සමස්ත රටම ආවරණය වන පරිදි ඉන්ධන ඉන්ධන පිරවුම්හල් 60කින් ඉන්ධන නියැදි ලබාගෙන ඇති බවත් ඉන්ධන නියැදි 20 ක් සාන්ත තාක්ෂණ ආයතනයට පරික්ෂා කිරීම සඳහා යොමු කර ඇති බවයි.
ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර ගන්නා බව ඔවුන් දැනුම් දුන් බවයි ඔහු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1