නීති විරෝධීව ගෙනා වාහන රැසක් රේගුවේ දිරයි

2015 වසරේ සිට මෙරටට නීති විරෝධී ලෙස ආනයනය කර ඇති වාහන 446ක් රේගුවේ දකුණු ආසියා බහාලුම් අංගනයේ ගාල් කර ඇතැයි අද අනාවරණය විය.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ දී මෙම තොරතුරු හෙළිවිය.

මින් සියයට 90%ක්ම නීති විරෝධී ලෙස එකලස් කර ආනයනය කර තිබේ. මෙම වාහන සදහා නීතිමය පියවර ගැනීම ප්‍රමාද වීම නිසා ඒවා දිරාපත් වෙමින් පවතින බවද මෙහිදී අනාවරණය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?