යුද හමුදාවේ 7,499 දෙනෙකුට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 372කට සහ සෙසු නිලයන් 7,127කට උසස්වීම් පිරිනමා තිබෙනවා.

හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන්ව ඊළඟ නිලය වෙත උසස් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිනන් කර්නල්වරුන් 28 දෙනෙකු කර්නල් නිලයටත් සහ මේජර්වරුන් 35 දෙනෙකු ලුතිනන් කර්නල් නිලයටත් උසස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?