මීළඟ මැතිවරණයට පෙර ජනපති රනිල් ගත් තීරණය

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව සභික සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩුකිරීමට ඉදිරි මැතිවරණයට පෙර බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. ප්‍රාදේශීය සභාවල බලය තනි සභාපතිවරයෙකුට පැවරෙනවා වෙනුවට සභාපතිද ඇතුලත් කාරක සභාවලට ලබා දිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර ඊට අදාළ සශෝධන ඇතුළත් කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කරන බවයි ඔහු ප්‍රකාශ කළේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46