පාසලක් තුළදීම සිසුවියකට සිදුවූ අපරාධය

මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් පාසලක පුස්තකාලයක් තුළදී ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැර සිදුකර ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දුරකථන මාර්ගයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් මත මොරටුව පොලීසිය විසින් එම පාසලේ 61 හැවිරිදි පුස්තකාලාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46