spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කදුකරයට තද වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර පිටාර ගලයි

ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇති බව නොර්ටව් බ්‍රිජ් පොලිසියේ නිලධාරියකු පැවසිය.

මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජලය 03වන දින උදැසන සිට පිටාර ගලන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.එමෙන්ම ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇති බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?