පොලිස් සැරයන්ට බිමදාගෙන ගුටිදුන් දෙදෙනා අත්අඩංගුවට (ඡායාරූප)

මිහින්තලය – කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනා ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි 24 සහ 39 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.

ත්‍රිකුණාමල මාර්ගයේ කරුවලගස්වැව විහාරස්ථානය ඉදිරිපිට වෙළඳසැළක් අසළ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් අදාළ පොලිස් සැරයන්වරයාට පහර දී තිබුණා.

පෙරේදා (23) දිනයේ දී මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා කහටගස්දිගිලිය රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.

1 4
2 2
3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40