වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් වියළි ගංජා හා මත්පෙති අලෙවිකළ පුද්ගලයෙකු ත්‍රිකුනාමලය කින්නියා මාර්ගයේ පළමු දුම්රිය හරස් මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 31ක් වන මෙම පුද්ගලයා ගාල්ල පෝද්දල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මේ අතර කේරල ගංජා ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු කහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 26ක් වන මොහු කහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23