ඩිල්ෂාන්ගේ වසර 13 ක වාර්තාව, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංක ඉදිරියේ ලියවෙයි

එක් වර්ෂයක් තුළ ශ්‍රි ලංකාව වෙනුවෙන් විස්සයි20 පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා ලෙස වාර්තා අතරට පිවිසීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්සංකට හැකිවී තිබෙනවා.

ඒ සමග 2009 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් තරග 12කදි ලකුණු 471ක් රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව පැතුම් බිඳ හෙලා ඇත්තේ තරග 16කදී ලකුනු 491ක් රැස්කරමින්.

තරග 16කදී ලකුණු 396ක් රැස්කරමින් මෙම සටහනේ සිව්වැනි ස්ථානයට පත්වීමට නායක දසුන් ශානකට හැකිවී තිබෙනවා.

වසරකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් පහතින්..

491 (තරග 16) – පැතුම් නිශ්සංක – 2022

471 (තරග 12) – තිලකරත්න ඩිල්ෂාන් – 2009

434(තරග 12) – කුමාර් සංගක්කාර – 2009

396 (තරග 16) – දසුන් ශානක – 2022

343 (තරග 09) – මහේල ජයවර්ධන – 2010

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?