ආර්ථික අර්බුදය සමඟ ඇතිව තිබෙන ගැටළු පිළිබඳව සළකා බලා අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව USDA, Save the Children දායකත්වය ඇතිව කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320ක් මෙරටට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාව පුරා පාසල් දරුවන්ගේ පෝෂණය පිළිබඳව සළකා මෙලෙස පරිත්‍යාගය සිදු කර තිබේ.
මෙරටට පරිත්‍යාග කිරීමට ආහාර මෙට්‍රික් ටොන් 3,000ක් ඔවුන් අපේක්ෂා කරන අතර එහි එක කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකර තිබුණේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
21




