සිංහරාජ වනාන්තරයට මායිම්ව පිහිිටි Green Eco Lodge සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට තහවුරු වී තිබේ.
මෙම හෝටල් සංකීර්ණය ගිනි තැබීමෙන් පසුව තොරතුරු වාර්තා වූයේ එය මහන්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවයි.නමුත් ඔහු එම වාර්තා ප්‍රතික්ෂේප කළ නමුත් එය තම සහෝදරයාට අයත් බවද ප්‍රකාශ නොකළේය. තවද රෝහිත රාජපක්ෂ මහතා මේ දක්වා කිසියම් හෝ රැකියාවක නිරතව සිිටින බවට තොරතුරු වාර්තා නොවෙයි.
ada














කිිසිම රැකිවක් නොකර කොහොම හෝටල් හැදුවද???????????