පසුගිය 13 වෙනිදා අගමැති කාර්යාලයට ඇතුළු වී එහි දේපළවලට හානි කළ පුද්ගලයින් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව එදින සමාජ මාධ්‍ය හරහා නිකුත් වූ වීඩියෝ උපයෝගී කර ගනිම්න් එම පුද්ගලයින් සෙවීම ආරම්භ කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ පහත චායාරුපවල සිටින සැකකරුවන් ගැන තොරතුරක් දන්නේ නම් 0718594924,0718594950,0718594901යන අංකවලට දන්වන ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1