බීමතින් සහ අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන් සොයා රට පුරා මෙහෙයුම්

බීමතින් සහ අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් සොයා පොලිසිය දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ (21) ලබාදුන් උපදෙස් මත මෙම මෙහෙයුම අරඹා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ රිය අනතුරු සැළකිල්ලට ගනිමින් සහ එළඹෙන උත්සව සමය ඉලක්ක කරගෙන මෙම මෙහෙයුම් අරඹා තිබෙනවා.

මේ අතර රියදුරන් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්නේ නම් 119 හෝ 1997 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.

3 1
4 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10