9 වසරේ ඉගෙනුම ලබන පුංචි අකිල සාපෙළ ලියා A – 9 ක් ලබා ගනී

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී විෂයන් නවයටම ඒ සාමාර්ථයන් ලබා ගත් සිසුන් විශාල පිරිසක් වාර්තා විය. මේ අතර තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී විෂයන් නවයටම ඒ සාමාර්ථයන් ලබාගෙන තිබෙනවා.

තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම්. අකිල ජයලංකා විජේතුංග නමැති ශිෂ්‍යයා මෙලෙස ඒ සාමාර්ථ නවයක් ලබාගෙන තිබෙනවා.

ඔහුට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත් වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. කෙසේ වෙතත් අකිල විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

අකිලගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු විමයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06