9 වසරේ ඉගෙනුම ලබන පුංචි අකිල සාපෙළ ලියා A – 9 ක් ලබා ගනී

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී විෂයන් නවයටම ඒ සාමාර්ථයන් ලබා ගත් සිසුන් විශාල පිරිසක් වාර්තා විය. මේ අතර තණමල්විල ජාතික පාසලේ 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී විෂයන් නවයටම ඒ සාමාර්ථයන් ලබාගෙන තිබෙනවා.

තණමල්විල ගඟේයාය පදිංචි ඩබ්ලිව්.ආර්.එම්. අකිල ජයලංකා විජේතුංග නමැති ශිෂ්‍යයා මෙලෙස ඒ සාමාර්ථ නවයක් ලබාගෙන තිබෙනවා.

ඔහුට නියමිත පරිදි සාමාන්‍ය පෙළට ඉදිරිපත් වීමට තිබුණේ 2024 වර්ෂයේදීය. කෙසේ වෙතත් අකිල විදුහල්පතිවරයාගේ අවසරය මත ඔහු 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

අකිලගේ අනාගත බලාපොරොත්තුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු විමයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිල්ලෙයාන් බලන්න මම බන්ධනාගාරයේ තාප්පයෙන් පැනලා ගියේ නෑනේ.. l Namal Rajapaksa
03:17
Video thumbnail
ඩොලර් අර්බුදය නිසා මුජිබුර්ට රතු කට්ට පනියි - මෙයාලා ඉන්නේ අඟහරු ලෝකේ..යාන්ත්‍රණය දැන් මලකඩ කාලද ?
11:56
Video thumbnail
80 හැවිරිදි කාන්තා සිරුරක් ගමන් බෑගයකින් හමුවෙයි..දුර්ගන්ධයෙන් හෙළිවූ බිහිසුණු ඛේදවාචකය
01:53
Video thumbnail
පාරත් බදුගෙන වාහනවලට ගමන් කිරීමට නොදී යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28