AFC Banner
Empty Ad
Empty Ad

75 වන අලියත් මියයයි(ඡායාරූප)

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හතරැස් කොටුව තලපත් කන්ද ප්‍රදේශයේ දී ලංගම බස් රථයක ගැටි අලි පැටවකු මිය ගොස් තිබෙනවා.

කොළබ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ බස් රථයේ අලියා ගැටී තිබෙන්නේ ඊයේ රාත්‍රි 8.30 පමණ.

රංචු පිටින් මින්නේරිය වන උද්‍යානයේ සිට හුරුළු පාරිසරික උද්‍යානයට අලින් ඇතුන් මෙම ස්ථානයෙන් නිතර මාරු වන බව වන ජීවි නිලධාරීන් පවසනවා.

මෙම අලි පැටවා රංචුවෙන් මගහැරී තනිව පැමිණෙන්නට ඇති බවටයි එම නිලධාරීන් සැක කරන්නේ.

අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගින් 50 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවුයේ නැහැ.

මේ වසරේ ගතවූ මාස දෙක හා දින 10 තුළ වාර්තාවූ 75 වන අලි මරණය මෙයයි.

WhatsApp Image 2023 03 10 at 09.51.11
WhatsApp Image 2023 03 10 at 09.51.12 1
WhatsApp Image 2023 03 10 at 09.51.12
WhatsApp Image 2023 03 10 at 09.51.13
WhatsApp Image 2023 03 10 at 09.51.14 1
WhatsApp Image 2023 03 10 at 09.51.14
WhatsApp Image 2023 03 10 at 09.51.15
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?