75 වන අලියත් මියයයි(ඡායාරූප)

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හතරැස් කොටුව තලපත් කන්ද ප්‍රදේශයේ දී ලංගම බස් රථයක ගැටි අලි පැටවකු මිය ගොස් තිබෙනවා.

කොළබ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ බස් රථයේ අලියා ගැටී තිබෙන්නේ ඊයේ රාත්‍රි 8.30 පමණ.

රංචු පිටින් මින්නේරිය වන උද්‍යානයේ සිට හුරුළු පාරිසරික උද්‍යානයට අලින් ඇතුන් මෙම ස්ථානයෙන් නිතර මාරු වන බව වන ජීවි නිලධාරීන් පවසනවා.

මෙම අලි පැටවා රංචුවෙන් මගහැරී තනිව පැමිණෙන්නට ඇති බවටයි එම නිලධාරීන් සැක කරන්නේ.

අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගින් 50 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් කිසිවෙකුට හානියක් සිදුවුයේ නැහැ.

මේ වසරේ ගතවූ මාස දෙක හා දින 10 තුළ වාර්තාවූ 75 වන අලි මරණය මෙයයි.

WhatsApp Image 2023 03 10 at 09.51.11
WhatsApp Image 2023 03 10 at 09.51.12 1
WhatsApp Image 2023 03 10 at 09.51.12
WhatsApp Image 2023 03 10 at 09.51.13
WhatsApp Image 2023 03 10 at 09.51.14 1
WhatsApp Image 2023 03 10 at 09.51.14
WhatsApp Image 2023 03 10 at 09.51.15


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48