42 හැවිරිදි ගුරුවරිය 10 වසරේ සිසුවා සමඟ සිදුකළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි (ඡායාරූප)

පාසල් ගුරුවරියක් 10 වන ශ්‍රේණියේ සිසුවෙක් සමඟ සිදුකළ ඡායාරූපගත කිරීමක දී ලබාගත් ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව ඉන්දියාවේ අවදානය යොමුව තිබෙනවා.

මෙලෙස එම ඡායාරූප සමාජ මාධ්‍යයේ ඔස්සේ සංසරණය වීමත් සමඟ අදාළ ගුරුවරියයේ වැඩ තහනම් කිරීමටයි පාසල් බලධාරීන් කටයුතු කර ඇත්තේ.

කර්නාටක ප්‍රාන්තයේ රජයේ පාසලක ඉගැන්වීම සිදුකළ 42 හැවිරිදි ගුරුවරියකගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

පසුව මෙම ඡායාරූප රූගත කිරීම පිළිබඳව පාසල් බලධාරීන් විසින් පුෂ්පලතා නැමැති අදාළ ගුරුවරියගෙන් විමසූ අවස්ථාවේ ඇය ඔවුන්ට පවසා ඇත්තේ එය ඔවුන් බෙදාගන්නා “මව්-පුතු සම්බන්ධයක්” බවයි.

පාසල් චාරිකාවක් අතරතුර අදාළ ගුරුවරියගේ ජංගම දුරකථනයෙන් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර ඇගේ ජංගම දුරකථනයෙන් මුල් ඡායාරූප සහ වීඩියෝ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන රූගත කර ඇත්තේ එම සංචාරයට සහභාගි වූ තවත් සිසුවෙකු විසින් බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ඡායරූපවලට සමාජ මාධ්‍යවල ඉන්දීය ජනයා දැඩි අප්‍රසාදයක් පළකර ඇති අතර, ඇතැමුන් පවසා ඇත්තේ අදාළ සිසුවා සම්බන්ධයෙන් ද දැඩි තීරණයක් ගත යුතු බවයි.

GCcQh 4boAAP3Sl
download
1703909659 teacher
202312293100078
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
30
+1
93
+1
8
+1
14
+1
18
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36