මැද පෙරදිග ඇතුළු බොහෝ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම සංචාරකයින්ට මෙරටට පැමිණීමේදී පණවා තිබූ ගුවන් තොටුපොළ නීතිරීති හෙට අගෝස්තු 1 සිට සංශෝධනය කර තිබෙනවා.නව සංශෝධනයන්ට අනුව පූර්ණ එන්නත්කරණය ලැබූ ගුවන් මගින් අදාල එන්නත් මාත්‍රා ලබා දින 14 ඉක්මවා ඇත්නම් සීමා කිරිමකින් තොරව ඔවුන්ව රැගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර ලැබෙනවා.සම්පූර්ණ කළ යුතු සුදුසුකම්එම නව නීතිරීති නිසා ගුවන් යානයේ මගී ධාරිතාව සම්පූර්ණ කර ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගුවන් සමාගම් වලට අවසර හිමි වනවා.එහෙත් එන්නත් මාත්‍රා එකක් හෝ කිසිඳු එන්නතක් ලබා ගෙන නොමැති මගින්ව ගුවන් යානයක එකවර ගෙන්වා හැක්කේ 75 දෙනෙකු පමණයි.විදේශ ශ්‍රමිකයන් හිර වීමඑසේ පැමිණෙන අය 14 නිරෝධායනයට යොමු විය යුතුව තිබෙනවා.ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා වල මගින් සීමා කිරීම මෙන්ම නිරෝධායන නීති රීති දැඩි වීම මත විශේෂයෙන්ම මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින් රැසකට මෙරටට පැමිණීමට නොහැකිවයි තිබුණේ.
රට විරුවන්ට සුභාරංචියක්: ගුවන් තොට නීති හෙට සිට ලිහිල් අතට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8
Subscribe
Login
1 Comment
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්රතිඵල 2024
- රත්නපුර දිස්ත්රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip



