චීනයෙන් ඉරානයට ඩොලර් ලක්ෂ දෙකක මානුෂීය ආධාර

චීන රතු කුරුස සංගමය විසින් ඉරාන රතු කුරුස සංගමය වෙත ඩොලර් 200,000ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදු කරන බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

ඇතිව තිබෙන යුද්ධමය තත්වයෙන් මියගිය සිසුන්ගේ දෙමාපියන් සඳහා මෙම අරමුදල් විශේෂයෙන් වෙන් කර ඇති බවයි චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වුණේ.

එමෙන්ම මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් පවසා සිටියේ “සිවිල් වැසියන්ට එරෙහි සියලු අවිචාරවත් ප්‍රහාර හෙළා දකින” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුස්ලිම් විවාහ නීතිය වෙනස් වෙයිද ?ඇමති නලින්ද සියල්ල හෙළිකරයි
04:04
Video thumbnail
සංගීත් විජේසූරියට වැඩ වැරදියි.. කළු සල්ලි සුදු කරන්න හදලා..?
03:11
Video thumbnail
නීතිය ක්‍රියාත්මක වෙනකොට අපරාධ කරපු අය කෑගහනවා
03:08
Video thumbnail
කටුනායක අධිවේගී මාර්ගයේ කොටස් හොරු ගලවනවා..ආරක්ෂා කිරීමේ පියවරක් නැද්ද ?
01:34
Video thumbnail
රනිල් උස්සපු රට, අනුර කුමාර ආයේ වැට්ටුවා
05:01
Video thumbnail
පිල්ලෙයාන්ගේ ජීවිතය ගැන අපිට නැති කැක්කුමක් ආණ්ඩුවට ඇතිවෙලා
02:55
Video thumbnail
නලින්ද විපක්ෂයට කට උත්තර නැති වෙන්න අමතයි..විපක්ෂය ඉතුරුවෙලා ඉන්න පාක්ෂිකයින් කුල්මත් කරනවා
05:37
Video thumbnail
සජිත්ගේ නම කිව්වාම සමහර අයට නින්ද යන්නේ නෑ
07:34
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසාද වැඩි ඉන්ධන ප්‍රමාණයක් ආනයනය කරන්නනේ ?..ඇමති නලින්ද හෙළිකරයි
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:49:21